මෙහි ඇතුලත් වන්නේ මා විසින් වෙනත් වෙබ් අඩවි හි පල කර
ඇති අදහස් එකතුවකි.මාගේ පුද්ගලික වෙබ් අඩවිය මෙය නොවන
බව කරුණාවෙන් සලකන්න .එක් මාසයක් ඇතුලත පල කෙරුණු
අදහස් එක් ලිපියක ඇතුලත් වේ, බොහෝ විට ලිපි දෙකක් දක්වා
දිගු විය හැක .පුද්ගලික පරිහරණයට පමණක් සාද ඇති වෙබ් අඩවියක්
බව සලකන්න ....

කරුණාකර මාගේ වෙබ් අඩවිය වෙත පිවිසීමට අවශ්‍යනම් පහත ලින්ක්
භාවිතා කරන්න ..

එදිනෙදා ජීවිතය | A blog with simple posts.

Followers

Tuesday, January 22, 2013

2012 Nov 01





පැරණි ගී වලට කැමති අයට... (මායියගේ කඳුළු)








ඈ...අහපු නැති සුදු ටිකක් අහලම බලමු..
ඒ ගේම අර ඔවදන් ටිකත් ජීවිතේට සෑහෙන්න වටිනවා...

ReplyDelete
Replies
  1. ""කාන්තා පක්ෂය කොහොමත් මෘදුයි එයාලගේ අදහසුත් එහෙමයි""



    onna oya kathawata nam man satha pahakata wath ekaga naha..
    gahanunge athulanthaya harima kuhakai kurirui..wasi paththata
    puduma ikmanata harenawa me loke hamoma ehemai.. 100%

    eka danaganna puluwan bohoma lesiyen...

    Delete
  2. තමන්ට වාසි පැත්තට තමා හැමෝම හැරෙන්නේ.. ඒක ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ කියලා මම නම් හිතන්නේ...

    අවශ්‍ය තැනදි පිරිමියාට වඩා තද තීරණ ගන්න පුළුවන් පෞරැෂයක් කාන්තාවන්ට තියෙනවා.. එහෙම නැතුව පවුලක් සාර්ථක වෙන්නේ නෑ.. පිරිමි කී දෙනක් පවුලේ වැදගත් තීරණ ගනිද්දි බිරිඳගේ කීම පිළිගන්නවද... එහෙම පවුල් වල සාර්ථකත්වය වැඩියි තනිම‌ෙත්ට වැඩකරන පිරිමියෙක් ඉන්න පවුලකට වඩා..

    කාන්තාවන් බො‌ෙහාමයක් මෘදුයි.. මොකද පිරිමි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගෑණු චරිත නිසා.. නමුත් ඒකෙන් කියවෙන්නේ ඇයට තද තීරණ ගත නොහැකියි කියලා නෙවෙයි... ගැහැණියකගේ ජීවිතය කැරකෙන්නේ තමන්‌ෙග් පවුල වටේ.. ඇත්තටම පවුලක සාර්ථකත්වයට වැඩිපුරම බලපාන්නේ බිරිඳගේ, අම්මගේ චරිතයේ පෞරුෂත්වය..

    Delete
  3. @ තරුවා

    අහලා බලලම කියපන් මලේ.ජය...!

    Delete

"""තමන්ට වාසි පැත්තට තමා හැමෝම හැරෙන්නේ.. ඒක ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ කියලා මම නම් හිතන්නේ...

අවශ්‍ය තැනදි පිරිමියාට වඩා තද තීරණ ගන්න පුළුවන් පෞරැෂයක් කාන්තාවන්ට තියෙනවා.. එහෙම නැතුව පවුලක් සාර්ථක වෙන්නේ නෑ.. """
මේකයි dr ඔන්න ඕක තමයි තමන්ගේ සාර්ථකත්වයට තද ගන්නවා , ඒ තමන්ගේ පවුල වෙනුවෙන්
.එතැනදී අනික් කෙනා ගැන හිතන්නෙම නැති තරම්. අන්න එක ගැනයි මම කතා කරන්නේ...
තමන් ගැන විතරයි , තම පවුල ගැන විතරයි ...
මේක ඔයා 100% බාර ගන්න එපා , ඔයාව ඉලක්ක කරන කියන කතාවක් නෙවේ.
.

"""පිරිමි කී දෙනක් පවුලේ වැදගත් තීරණ ගනිද්දි බිරිඳගේ කීම පිළිගන්නවද... එහෙම පවුල් වල සාර්ථකත්වය වැඩියි තනිම‌ෙත්ට වැඩකරන පිරිමියෙක් ඉන්න පවුලකට වඩා.. """
ඔව් army පාලනය තියෙන තැන මන් දැකල තියෙනවා .
ඒවගෙන් බාගෙට බාගයක් දැන් දෙදරලා ඉවරයි , ඉතුරුවත්
මොනා වේවිද දන්නේ නැහැ .. මොකද ගෑනුන්ට දුර වාසි
පේනවා සහ හොයනවා පිරිමින්ට වඩා .. ඒ අතින් අපි එහෙම නැහැ
ළමයි 5 එක්ක ගෑනියෙක් ගෙන්න උනත් ලෑස්තියි .. එත් මොන ගෑනිද
එහෙම කරන්නේ?

"""කාන්තාවන් බො‌ෙහාමයක් මෘදුයි.. මොකද පිරිමි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගෑණු චරිත නිසා.."""
ඔව් අපි කරන්නේ ( රැවටෙන්නේ ) ඔන්න ඕකට තමා ..එත් ඇතුලාන්තය දැක්ක
දාට ???

""" නමුත් ඒකෙන් කියවෙන්නේ ඇයට තද තීරණ ගත නොහැකියි කියලා නෙවෙයි... """
ඔව් සුදු පිරුවට ඉවත් කරාම ඉන්නේ පිරිමියෙක්ටත් වඩා සර පරුෂ
හිත පිත් නැති අවස්ථාවාදියෙක් ...
"""ගැහැණියකගේ ජීවිතය කැරකෙන්නේ තමන්‌ෙග් පවුල වටේ.. ඇත්තටම පවුලක සාර්ථකත්වයට වැඩිපුරම බලපාන්නේ බිරිඳගේ, අම්මගේ චරිතයේ පෞරුෂත්වය.. """
ඔයා හිරු හරියටම හරි 100% එකගයි , දූවරුන්ගේ හිත්
brain wash කරන්නේ අම්මල තම කොහොම හරි හොද
එකෙක් එක්ක පල කියල ..
මට කෙනෙක් ගොඩක් උදව් කරපු කෙනෙක් ඉස්සර
මට හැමදාම කියනවා මල්ලි " ඔය කෙනාගේ අම්මගේ
විදිහම තම දුවත් තේරුම් ගන්න තේරුම් ගන්න " මට වදින්නති
ටික විතරයි ..
අන්තිමට දුව අම්මට හපන් ..

ඔය හිරු මේ දේවල් ඔයාට කිව්වා කියල හිතන්න එපා .
මොකද මන් ඔයාව දැකලවත් නැහැ . මන් කිවේ පොදුවේ .
අනික මේක ගැලපෙන තැනකුත් නෙවේ මේවා කතා කරන්න .
අනික පිරිමි හොදයි ගෑනු නරකයි කියන දේකුත් නෙවේ මට
කියන්න ඕනේ.



ReplyDelete
Replies
  1. //එතැනදී අනික් කෙනා ගැන හිතන්නෙම නැති තරම්. අන්න එක ගැනයි මම කතා කරන්නේ...
    තමන් ගැන විතරයි , තම පවුල ගැන විතරයි ...///

    කසාද බැදපු ගෑණියෙක් වැඩිපුරම හිතන්‌න ඕනේ ඒ ගැන නෙවෙයිද...? ලංකාවේ නම් එහෙමයි... වෙන කෙනෙක් ගැන හිතුවොත් විනාසයි... හි හි..

    ඔය " අනිත් කෙනා" කවුද කියලා මට තේරෙන්නේ නෑ.. සැමියාද... ? එහෙම නම් කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ සැමියා වෙනුවෙන්ම තමයි...

    ////ළමයි 5 එක්ක ගෑනියෙක් ගෙන්න උනත් ලෑස්තියි .. එත් මොන ගෑනිද
    එහෙම කරන්නේ? ////

    මේ කතාවෙ ඇත්ත තත්වය නම් කසාද බැදලා ළමයි එක්ක ඩිවෝස් වෙච්ච පිරිමියෙක්ට, නොඉඳුල් කෙල්ලෙක්ව කසාද බැදගන්න පුළුවන් සමාජයක් ලංකාවේ තිබුනත්, රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්‌ෙස් නිතීයෙන් වෙන් වෙච්ච කෙල්ලෙක්ට බඳින්න වෙන්නේ එක්කෝ ඩිවෝස් වෙච්චි පිරිමියෙක්, නැත්තම් නාකි මිනිහෙක්.. ඔන්න ඕකයි ඇත්ත තත්වය..

    පිරිමියෙක් මිටරයක් ඉස්සරහා බලනවා නම් ගෑණියෙක් කිලෝමීටරයක් ඉස්සරහා බලනවා... ඒක කපටිකම වෙන්නත් පුළුවන්... ඒක මම නෑ කියන්නේ නෑ..

    ////දූවරුන්ගේ හිත්
    brain wash කරන්නේ අම්මල තම කොහොම හරි හොද
    එකෙක් එක්ක පල කියල////

    ඉතිං ඒකේ ඇති වැරැද්ද මොකද්ද...? හැම දෙමවුපියම කැමති තමන්ගේ දරුවෝ හොඳින් සතුටින් ඉන්නවා දකින්න.. කවුද කැමති තමන්ගේ දරුවෙක්ට නරක මිනිහෙක් එක්ක යන්න දෙන්න.. එහෙම ගිහින් දුක් විඳිනවා බලන් ඉන්න... හැබැයි ඒකට කියන්නේ නම් brain wash කරනවා කියලා නෙවෙයි... හොඳ නරක තෝරලා දෙනවා කියලා..

    කොල්ලෙක්ට කෙල්ලෙක් බන්දලා දෙද්දි අම්මල තාත්තලා කොච්චර දේවල් හොයනවද...? එහෙම නැත්තම් ඔයා කිව්වා වගේ army පාලනය තියෙන තැනකදි නම් තාත්තට අම්මට කැමති එකාට/ එකීට බන්දලා දෙනවා... එච්චරයි...

    ලංකාවේ නම් කෙල්ලෙක්ට බඳින්නේ නැතුව තනියෙන් ජීවත් වෙන්න අමාරු තත්වයක් තියෙන්නේ.. ඒක නිසා කෙල්ලෙක්ට කසාදය තාමත් බොහෝ දුරට අනිවාර්යයි... එහෙම නැත්නම් නොබැඳ ඉන්න කෙල්ලෝ ගොඩක් මාත් අයිති වෙන්න තිබ්බා.. හි හි..

    ඇත්තටම පිරිමි ගෑණුන්ගේ මෘදු බවට රැවටෙනවාද...? මම හිතන්‌ෙන් නම් නෑ කියලා... ගොඩක් ආදරේ කරලා බඳින පිරිමි තමන්ගේ බිරිඳගේ ගෞරව කරන දෙයක් තමයි ඇයගේ තියෙන ප්‍රශ්න දරා ගැනීමේ හැකියාව... පොඩ්ඩ ඇත්නම් හොටු පෙරාගෙන අඬන එක ඇත්ත... නමුත් ගැහැණියක් ජීවිතේ දරා ගන්න දේවල් පිරිමියෙක් කවදාවත් දරා ගන්නෙ නෑ කියන එක නම් සහතිකයි... නමුත් ඒ මෘදු බවට ආදරේ කරනවා... ආස කරනවා.. එච්චරයි...

    ///ඔව් සුදු පිරුවට ඉවත් කරාම ඉන්නේ පිරිමියෙක්ටත් වඩා සර පරුෂ
    හිත පිත් නැති අවස්ථාවාදියෙක් ...////

    මම නම් ඒ වගේ තමා ටිකක්.. ඒත් ඉති සුදු පිරුවට නම් පොරවන් ඉඳලා නෑ.. හැමදාම මේ විදියමයි.. හි හි... ඒත් ඒක හැම ගැහැණියටම නම් පොදු නෑ.. හිත් පිත් නැති අවස්ථාවදියෙක් කියන එක නම් සැර වැඩියි....

    මට හිතුන දෙයක් කියන්නද.. ඔයා මේ දෙවල් කියන්නේ ඔයාගේ පෞද්ගලික අත්දැකීමක් හින්දා කියලා... ඒක එහෙම නම් මට සමාවෙන්න.. ම්ම්ම්.. මම ඔයාගේ බ්ලොග් එක පැත්තේ ගියා... ටෙස්ටින් කියලා දාලා තිබ්බ නිසා කමෙන්ට් නම් කළේ නෑ..

    Delete
  2. මේකයි  ඔyaa මැරී කරපු කෙනෙක් කියල මන් දැක්ක කලින් කියල තිබුන.
    ඒ නිසා ඇත්තටම තමන්ගේ පවුල් ජීවිතේ ( ඔයාගෙයි මහත්තයගෙයි ) ඇර
    ( issarahata man ewa ganath lipi tikak danawa edata therewi mankiyana dewal
    monada kiyala cus math oya jeewithe gatha karapu kenek ..)
    වෙන කිසිම දෙයක් ගැන හිතන්න , මුල් තැන දෙන්න හොද නැහැ . ( මන් කිව්වේ පහත්ම විදිහට නෙවේ අනික්
    කෙනාට මොනවගෙන් මොනවා උනාම අපිට මොකද වගේ )..
    ඒකෙ කිසිම වාද විවාදයක් නැහැ . මොකද මම වත් , මෙතන ඉන්න කිසිම කෙනෙක්
    වත් ඔයාට දෙයක් උන දාකට එන්නේ නැහැ. කොච්චර හනේ පනේ කිව්වත් ඕකනේ
    ඇත්ත ..ඒක ඔයත් දන්නවා මාත් දන්නවා as adults ..

    මන් කිව්වේ මැරී කරන්න කලින් හැසිරෙන හැටි ගැන . ඔයා wife කෙනෙක් විදිහට
    මන් කියන දේ ගැන බලන්න එපා .එහෙම බලන්න ගියොත් වෙන්නේ " හරි කතාවක්නේ
    මනුස්සය ගෙදර ඉද්දි ඔය කියන්නේ මට ලෝකේ මිනිස්සු ගැන හොයා හොයා යන්නද " කියල
    කියන්නම වෙනවා මන් කියන කතා වලට ඔයාට ..

    කොහොම හරි මට එක දෙයක් තේරෙනවා මේක යන්නෙම නුහුරට .මොකද ඔයා
    කියන දේවල් 100% හරි දැන් ඔයා ඉන්න තැන අනුව .ඒක මන් වැරදි කියනවා නෙවේ..
    එකමනේ මන් මුලින් කිව්වේ සමාජ ප්‍රශ්න ගැන කතා කරාට ඔයාට දෙයක් උනොත් මෙතන
    කව්රුත් නැහැ . මට දෙයක් උනත් ඒක එහෙමයි ..අනික කිසිම කෙනෙක්ගෙන් එහෙම බලාපොරොත්තු
    වෙන්නත් බැහැ අපිට .ඔයා මට මෙහෙම කරන්න ඕනේ කියල ..
    එත්  මන් කියන්නේ එහෙම කියල තනි පුද්ගල මනෝ සංග්‍රාමයක් කරන්න කාටවත් බැහැ .
    ඕනම කෙනෙක්ට කව්රු හරි ඕනේ.අන්න එතැනදී අපි ලන් වෙන අය , අපිට ලන් වෙන අයගේ
    හැසිරීම තදින් බලපානවා කෙනෙක්ට .
    ඔයාගේ හැම දෙකටම උත්තර තියෙනවා මට කියන්න .එත් මන් කියන දේවල් වලින් ඔයාගේ හිත
    පෑරෙන බව දැනෙනවා . ඔයා මේ කිසිම දෙකට සම්බන්දයක් නැතුව හරියට මහා පවක් කරපු කෙනෙක්ට
    වගේ මන් ඔයාට කතා කරා කියල ඔයාට දැනෙයි .. එහෙම කරන්න මට ඕනේ නැහැ..
    මන් ඉතින් නිකන් විවෘතව කතා කලේ  , ඒත් මේකෙන් මටත් හිතට හරි නැහැ , මන් මුළු ලෝකෙම
    තියෙන වැරදි වලට ඔයාට නෝක්කාඩු කිව්වා වගේ උනා මේක..
    එහෙම දෙයක් නෙවේ dr හොදද? personally බාර ගන්න එපා , ඒ වගේම කිසිම දෙයක් නිසා
    ලස්සන ජීවිතේට හානියක් කරගන්නත් එපා..

    අනිත් දේ මන් දැනට ගොඩාක් ලිපි ලියල තියෙනවා , ඔක්කොම drafts වලට දාල හිර කරලා
    තියෙන්නේ blog එකේ තව වෙනස් කරන්න ඕන දේවල් තියෙන නිසා..
    දැනට disclaimer එකයි abt athr එකයි ගොඩක් දුරට හරි .ඒවගේ වෙනසක් වෙන්නේ නැහැ .
    ඔය එක්ක ගියපු කතා බහෙන්ම බහෙන්ම මට දැනෙනවා disclaimer එක දාපු එක
    ගොඩක් වටිනවා කියල ..ඉස්සරහට දැනට my music වල තියෙන සින්දු on line ඉඳන් අහන්නයි , තව
    වැදගත් හරි දර්මය තියෙන බණ මාලාවක් දාන්නයි ඉන්නේ .ඒකට cdn settup එක හදනවා දැනට.
    තව මන් මීට කලින් වෙන වෙන තැන වල ලියපු විදුලි සංදේශ ගැන ලිපි , දේශපාලනය ගැන
    වගේ ලියපුවා දාන්න ඉන්නේ .මොකද මේ හැම දේම එකම තැනකට ගෙන්න ඕනේ .හැම දේම
    තැන් තැන් වල. ..
    අනිත් දේ තමා මන් කියන කරුණු වලින් එක පාරට අදහසක් ගන්න එපා .
    මොකද මන් කියන, කරන දේවල් එක පාරට බැලූ බැල්මට වරදවා හිතන්න
    පුලවන් . ඒක ගැන උදාහරණයක් තියෙනවා මන් ආගම ගැන කියල තියෙන තැන...
    මොකද ඔයාගෙවත් මගේවත් තනි පුද්ගලික අද්දැකීමක් මුළු සමජෙටම අරමුණු කරන එක
    වැරදියි . මන් එහෙම කෙනෙක් නෙවේ , එත් dr මේ සමාජේ තියෙනවා මුළු සමාජේම නෑ
    වගේ හැංගිලා හැමෝම ගාව තියෙන නරක දේවල් .අන්න ඒවා මම එළිපිට කතා කරනවා.
    ඒක දෙකක්  , එකක් විදිහට බාර ගන්න එපා . අවංක නොවුනොත් හැබැයි වැඩේ කරන්න බැහැ ..
    ( දැන් අයෙම 100% ඔයාව ඉලක්ක වේගෙන යනවා වගේ නේද හිකිස් ..)
    හිතන්න ජේසු තුමා අද කාලේ කිව්වා නම් කිසිම වැරද්දක් නොකළ කෙනෙක් ඉන්නවා නම්
    පළමු ගල ගහන්න කියල මොනවා වේවිද ?
    ගල් කෝටියක් විතර වදිනවා නේද තමන් සුදනෝ කියල පෙන්නන්න හදන ලෝකෙක?
    කොහොම හරි ගොඩක් සතුටුයි මෙහෙම ගැබුරු දෙයක් කතා කරන්න තරම් කෙනෙක් මුණගැහුන එක..
    එත් මන් කැමති නැහැ මේ වගේ දේවල් වලට , මට ඕනේ දැන් වත් පැත්තකට වෙලා ඇත්තටම
    ඔහේ මේ හැම දේම දාල පුංචි සරල තැනක ඉන්න ...
    දැන් මුල් පාරම ඔයාව මන් සැලකුව නම් " අපෝ හිරු කියන්නේ තනිකර අවස්තාවාදී කුහක
    එපා කරපු ගෑනියෙක් " කියල ඒක මොන තරම් වැරදිද ?
    එහෙම මන් ගැන හිතන්නත් එපා ..එත් මන් දන්නවා දැන් ඔයාට මන් ගැන ඇති වෙලා තියෙන්නෙත්
    අර වගේ හිතුවිල්ලක් ...
    එහෙම හිතන්න එපා , හැම දේම ඉවරයක් උන දාට තේරේවි මන් ගැන ..
    I promise u, soon ull able to see thi end but until that i wont be silent ..

    Delete
  3. හි හි.. එහෙම හිතන කෙනෙක් නම් මම ඔයාට උත්තර දෙන්න එන්නේ නෑ මෙතන.. බ්ලොග් එක හදා ගමුකො.. අපි එතනදි මේ ගැන කතා කරමු.. ඒකයි ‌හොඳ....

    ඒ ව‌ෙග්ම.. ඔයා ගොඩක් විනීතව කතා කරනවා මේ වගේ මතෘකාවක් ගැන... ඒ ගැන ගොඩක් ස්තූතියි වගේම ඕක ඉදිරියටටත් තියා ගනී කියලා හිතනවා..

    Delete
  4. උඹත් ක‍ටු අත්ත වගේ කොහේ හරි එල්ලෙන්නමයි බලන්නේ... හපොයි අර අහිංසකයා....!

    Delete
  5. ( මට ඔලුව හංගගන්න තැනක් නැතෝ........? )

    හි හි.. 

     

     

     

     

    යාළුවා ගූගල් වීඩියෝ එකට දල බ්ලොග්
    එකට දැම්මම අවුලක් වෙනවා , මුළු page
    එකේම තියෙන වීඩියෝ හරි audio හරි
    ඔක්කොම buffer වෙන්න ගන්නව .
    කෙනෙක් මුල් තත්පර 10 අහල වෙන
    සින්දුවක් අහන්න ගියොත් දෙකම buffer
    වෙනවා . ඒ නිසා buffer නොවෙන
    player එහෙකට දාන්න . අනික තමා
    mp3 විදිහට දාන්න වීඩියෝ file හදන්න එපා
    page එක load වෙනවා වැඩි..
    ඔයාගේ site එක බලන්න එන අයගෙම
    තම bandwidth එක waste වෙන්නේ ..
    මත අසාවෙන් ඇහුව සින්දු ටික , කියන කෙනා
    ගත්ත තැන් , music , ලිව්වා කෙනා ගැනත් දාන්න ..
    හොදයි අගේ කරනවා ගොඩක් මහන්සිය.

    ReplyDelete
    Replies

    1. වැදගත් තොරතුරු ටිකක් යාළුවා මට කියලා දීලා තියෙන්නේ. බොහොම ස්තූතියි ඔබට. මට හිතෙන්නේ ලබන පෝස්‍ටුව ගොඩාක් ගැටලු වලින් තොර එකක් කරගන්න පුළුවන් වේවි මට. ඔබට ජය..!

     

     

     

     

    සරා ගොයියාගේ ඔලුව විකාර වෙයි අපි දෙන්න මේ කරල තියෙන දේ දැක්කම .
    ඇත්තටම ජොලි වැඩේ , අපේ ගෙවල් තියන් වෙන කෙනෙක්ගේ ගෙදරකට
    පැනල ඒ ගෙදර බඩු මුට්ටු අපේ වගේ පොඩි කරලා දාල නිවී හැනහිල්ලේ
    අපේ ගෙදරට ඇවිත් දොර වහන් නිදා ගන්න එක...හිකිස් ... ( විහිළුවක් කලේ
    මොකද මට ඕනේ ඔහේ මොනවා හරි බොලද දෙයක් කියව කියව ඉඳල යන්න ,
    මෙහෙම සංකීර්ණ ඒවා මොකටද දැනටමත් එහෙම ජීවිතේක ඉද්දි )

    කොහොම හරි ඔයා අන්තිමට කිව්ව කතාව නම් මට තදින්ම වැදුන ,
    ඒ වගේම ඔයාටත් තදින් වැදුන දෙයක් නිසයි ඔයගෙනුත් එහෙම කියා උනේ..

    ReplyDelete
    Replies

    1. සරාට අවුලක් නෑ යාලුවා. සංවාදයක් නෙව ගොඩ නැගිලා තියෙන්නේ. ඒතුලින් තමයි අදහස් හුවමාරු වෙන්නේ. මාධ්‍යක් තුලින් නිසා අනෙක් අයටත් යමක් (දැනුමට) ලැබෙනවා ඒතුලින්. කොහොමත් හිරුවා දන්නවා සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙක් කියලා.. හිකිස්....!

      Delete
    2.  
       
       
       
       
       

    @ sara wadagathma data danawanam site.google.com use karanna,
    mokada data sure ..100mb wenakam thama habai ida denne...
    mp3 hotlink kranna one nam kiwi6 hodai.. eth eka parata mulu sesathama up karala ah dan hari kiyala hard eken ayin karannath epa. mokada oya hama site ekama data walata wagakiyanne naha..
    e hinda google site wala acc 4, 5 hadan ekatama up karanna.. habai slow , eth 99% sure ..
    man dennam player 2 ewa auto buffer off wenawa .e deka oyage site eheka host karala mp3 up krala hotlink karanna othokota hari...

    ReplyDelete
    Replies

    1. ස්තුතියි අලුත් යාලුවා ඔය ගොඩාක් විස්තර දීලා තියෙනවා. මම ඉලෙක්ට්‍රොනික් වල මුලු කාලයම ඉන්න නිසා ඔය ගැන දැනුම අඩුයි. මම හිත්නවා ඔයාගේ මේ තොරතුරු ඔස්සේ මට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් වේවි කියලා.

      ජය වේවා...!

     

     

     

    **************************************************************************************************************

     

     

    දොර ඇරපං අම්මේ මට සමාවෙලා..........

     

     

     

     

     

     

    1. හෑ
      වී පොකුරේ වීයා හා එකගව යන මතයක්
      මට තියෙන්නෙත් .. ඔය කිසිම දෙයක් කිසිම
      තැනකට පොදුත් නැහැ , පොදු එකේ අනික් වචනෙත් නැහැ ( මට එන්නේ නෑ අනික් එක )..හැබැයි පොඩ්ඩක් පිරිමින්ගේ අවුලක් තියෙනවා
      තමන්ගේ කෙනාව පරිස්සන් කරන් අනික් අයගේ
      ඒවට බැල්ම දාන එක..එතැනදී ගෑල්ලමයින්ගේත් පොඩි අවුලක් තියෙනවා බර
      බැල්මක් වැටුනොත් වැල යන අතට මැස්ස ගහනවා ...

      ReplyDelete
      Replies

      1. පොදු කියන වචනේ අනිත් එක මම හිතන්නේ පුද්ගලික වෙන්න ඕන . අපේ ගුරුතුමී දන්නවා ඇති හරියටම කියන්න. ඒක නේද ටීච....? මම කිවුවේ නිදහස හැමෝම භුක්ති විදින්න කැමතිනේ. ඉතින් සමනල් අවදිය නිදහසේ ගෙවුවට කාරියක් නෑ. හැබැයි තමන් පහුකරපු සීමා මායිම් ගැන අවංකව කතාකරලා සහකාරයෙක් හෝ සහකාරියක් ‍තෝරා ගන්න තැනට අපේ ආකල්ප වෙනස් විය යුතුයි. එහෙම උනොත් කාටවත් කොලේ වහලා ගහන්න වත් ඒනිසාම පස්සේ ගැටළු වලට මුහුන දෙන්න වත් වෙන්නේ නෑ.

        Delete

    2. ආයේ පිරිමින්ගේත් අවුලක් තියෙනවා තමන්ගේ ආශාව ඉෂ්ට උනාම
      හිතනවා " එයා ඕන කෙනෙක් එක්ක යනවා ඇති කියල ..

      ආයේ ගෑල්ලමයින්ගේත් වරදක් තියෙනවා හොද බර කෙනෙක් නම්
      අපෝ අර මිනිහ හරි වල් කියන්නේ නැහැ, යනවා..
      අහිංසකයෙක් මොනා හරි කිව්වොත් තමා පතිවත මතක් වෙන්නේ ...

      ReplyDelete
      Replies

      1. ස්තුතියි මහත්මයා ඔබට කැමති අදහසක් දැරීමේ අයිතිය ඔබ සතුයි. මගේ අරමුණ උනේ ඉහත ගීය රසවිඳින විට මට හිතුනු අදහස් කීපයක් ඉදිරි පත් කිරීමයි.

        Delete
    3. මේක ඔහොම ඔහොම ඉතින් ඉවරයක් නැතුවම යනවා ..
      සමස්තයක් ලෙස පිරිමි මල් නෙලීමට ආසයි ,තම මල් වත්තෙන්
      ඔබ්බෙහි ඇති මල් නෙලීමට වැඩි රුචියක් දක්වයි ..තම මල් අනුන්ට
      දීමට නොපෙලබේ ..ඇතෙම් මල් සුවද විහිදයි එත් ඒ පමණටය ,
      ඇතෙම් මල් එන්න එන්න මල් සුවද බොහෝයි කියයි ..

      ReplyDelete
      Replies

      1. ඒකත් එහෙමද...? හොඳයි හොඳයි...

     

     

     

    හැබැයි මේක යට තියෙන්නේ වෙනමම දෙයක් ..
    මට තේරුනේ දැන් දවස් දෙක තුනකට කලින් ඈ ..
    ඒක කියන්න තරම් විස්වාස වන්තයෙක් හම්බුනා දාකට
    කියන්නම්කො ..( හැමෝටම දැනගන්න )

    ReplyDelete
    Replies

    1. මෙන්න මේ කතාවනම් මට ටියුබ්ලයිට්.. !!!

      Delete
    2. ඕක සරාට සම්බන්ද දෙයක් නෙවේ..
      මම කිව්වේ කොල්ලෝ ඒ පැත්තට
      කියනවා , ගෑනු ළමයි මේ පැත්තට කියනවා..
      ටිකකින් දෙගොල්ලොම ඒක පාර්ශවීය වෙනවා..
      දැන් බලන්න ( ඔයා නෙවේ ) දේශපාලනේ ගැන එහෙම මහා
      ලොකුවට කතා කරන අය , අපිටත් නිකන් නම් ඕන එකක් වගේ
      කතා කියනවා ..එහෙමත් අය කීප දෙනෙක් නිහඩයි මෙතනම ..
      ( ඔයා නෙවේ) එහෙම අයගෙන් " ඔව් නේහ් , හදන්න බැහැ "
      වගේ උත්තර තමා තිබ්බේ ...
      අන්න ඒක ගැන කිව්වේ ... ඔන්න දැන් කිව්වා ඔක්කොටම ..
      විස්වාස වන්තයා උනේ සරා ඈ ..

     

     

     

     

     

     

     




    1. මෙතන තියෙන්නේ ලිංග බේදයක් නෙවේ .
      ගැහැණු පිරිමි වාද කරගන්න ඕනෙත් නැහැ .
      මෙතන ප්‍රශ්නේ රවට්ටවන එකයි රැවටෙන එකයි .
      ඒත් අන්තිම මොහොත වෙනකන් කාටවත් සහතික
      වෙන්න බැහැ ..කොහොමත් රාගය , ආදරය කියන
      දේවල් වලදී මේ කතා බයිලා වෙනවා.

      දෙපැත්තෙන්ම මේ වැරැද්ද වෙනවා..අවුරුදු ගානක් ආශ්‍රය
      කරලා හිතාමතා තමන්ගේ වාසියට අනික් කෙනාට කැත
      වැඩක් කරන එක.කොහොම හරි තේරුම් ගන්න ඕනේ
      ලිංග බේදයක් නැතුව පහත් මිනිස්සු අතින් පහත් වැඩ වෙනවා
      කියන දේ.. නැතුව බොරුවට ලකුණු දාගන්න ඇත්ත වහන
      එක නෙවේ ..

      ReplyDelete
      Replies

      1. වෙලාවකට මට හිතෙනවා ඔයා මොකක් හරි ආවේගයකින් ඉන්නවා කියලා යාලුවා. වරදක් හිතන්නෙපා. ඔයාගේ කොමෙන්‍ටු දිහා බැලුවම හිතුන දෙයක් කිවුවා එච්චරයි.

        Delete
    2. නැහැ නැහැ සරා මම කිව්වේ මම ඕන තරම් දැකල තියෙනවා
      තමන් හරි කියල පෙන්න ගන්න හදන අය( ඔයාට මොකවත්
      කිව්වා නෙවේ ) .දෙපැත්තම එහෙමයි. දැන් මෙතනත් .
      කව්රුත් අපේ පැත්තෙන් වැරදි වෙනවා , ඒවා මේවයි
      නොකිය අනික් පැත්තට ඇගිල්ල දික් කරනවා ..
      ඒකයි මම අර කියපු මල් කතාව කිව්වේ පොදුවේ .
      වැඩේ තියෙන්නේ කෙනෙක් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම
      මිනිස්සු බලන්නේ හඳ දිහා නෙවේ , ඇගිල්ල දිහා ..
      මෙතන සරා තියෙන්නේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෙවේ..
      පහත් කමට ගෑනු පිරිමි බේදයක් නැහැ ..
      ගෑනු වේසෙන් කරද්දී එක නමක් , පිරිමි වෙසෙන් කරද්දී
      එක නමක් ..
      දැන් වත් ලිංග බේදය අත ඇරලා මේ වෙන දේ ගැන හිතන්න ඕන..
      මම ඒක කිව්වේ මෙතන කමෙන්ට් කරලා තියෙන අයට ..
      නැතුව ඔයාට දොසක් නෙවේ..

      ReplyDelete
      Replies

      1. මට ඒක නොතේරුන නෙවේ මිත්‍රයා .ඒත් ඔබ මෙවන් මාතෘකා ගැන කතා කරද්දී සෑහෙන්න හිතනවා වගේ යමක් මට දැනිලා තියෙනවා. හුඟාක් වෙලාවට යමකින් පීඩාවකට පත්වුන කෙනෙක් ඒගැන දක්වන ප්‍රතිචාර මීට සමානයි කියලා මගේ අත්දැකීම් මට කියනවා. සමාවෙන්න මම ඔබේ පුද්ගලික ජීවිතේට එබෙන්න හදනවා නෙමේ. එහෙත් ගැටලු ගැන සාකච්චා කරනකොට ඒවා විසඳා ගැනීමේ මාර්ගත් ඉබේම වගේ පැහැදිලි වෙනවා.

        Delete
      2. මේකයි සරා මම මුකුත් හංගල නැහැ , මගේ profile එකෙත්
        දාන්න පුළුවන් සීමාවෙන් දාල තියෙන්නේ.මන් සම්පූර්ණ විවෘත
        කෙනෙක්.මගේ වැරදිත් කියනවා , අනුන්ගේ වැරදිත් කියනවා .
        මොකද අපි බොරුවට මේවා හන්ගන් ඉඳල වැඩක් නැහැ .දැන් වත්
        මේවා වෙනස් වෙන්න ඕන.මන් දන්නවා ඔයා පොඩ්ඩක් අවුල් ගියේ
        මම බ්ලොග් ගැන දාල තිබ්බ පොස්ට් එක නිසා.ඒත් මෙතන ප්‍රශ්නයක්
        ඇති වෙනවා අර අගිල්ලයි හඳයි සම්බන්දව.මන් ගැන වරදවා හිතන්න එපා .මන් ටිකක් කෙලින් කතා කරනවා.ඒකේදී වෙන්නේ ඉතින් මුළු ලෝකෙම තියෙන ඒවට වැරදි කාරය මන් වගේ දෙයක් තමා . කමක් නැහැ ඉතින්.. ඒක හරියට මම ගොඩක් දැකල තියෙනවා මුස්ලිම් අයට පුදුම විදිහට බනින මිනිස්සු. ඒත් අනේ කව්රුත් කියන්නේ නැහැනේ අපි ඊලග ආත්මේ මුස්ලිම්
        උනොත් මොකද කරන්නේ කියල ? ( ඔයාට නෙවේ කියන්නේ හොදද)මුස්ලිම් මිනිස්සුන්ට බනිනවා විතරයි . අඩුම තරමේ අපේ කෙනෙක් රස්සාවක් ඉල්ලන් ගියත් සලකනවද . එත් ඒ මිනිස්සු වැඩට ගන්නෙම තමන්ගේ අය .අපි එහෙම නැහැනේ .දැන් ඕක මම කියද්දී කියනවා උබ තම්බින්ට කඩේ යනවලු . එහෙම බේරෙනවා . ඒත් තමන්ගේ වැරදි වහගන්නවා මග ඇරලා..මම කිසිම ජාතියක් , ආගමක් වශයෙන් මිනිස්සුන්ව වර්ග කරන්නේ නැහැ..එකම දේ මනුස්ස කම විතරයි සලකන. හැබැයි තරහක් පිරිමහ ගන්න ඉන්න කෙනෙක්ට ( ඔයාට කිව්වා නෙවේ )
        ඇගිලි දික් කරන්න වැරදි මන් ලග ඕන තරම් වැරදි තියෙනවා..
        ඒ මන් සුදු හුණු ගාගන්නේ නැති නිසා...

     

     

     

     

    1. මෙතැන මම පොදුවේ කියන දේවල් ඒ කියන්නේ quote
      නොකර කියන දේවල් 51% යන්නේ සරාගේ ගිණුමට
      කියල සරාට හිතෙන එක සාදාරනයි .. එත් එහෙම හිතන්න එපා ..
      ඒ අහිංසකයා සින්දුවක්නේ දැම්මේ..මම කතා කලේ කමෙන්ට්
      වලට..මම දෙපැත්තේම වැරදි කතා කළා..කොල්ලෝ හරි
      කියල කොහෙවත් කියල නැහැ මන් .ඒකයි මන් කියන්නේ
      මෙතන තියෙන්නේ ලිංග බේදයක් නෙවේ..පහත් මිනිස්සු
      ගැන ගැටළුවක් .. එත් හැමෝම කතා කරන්නෙම අපි හරි
      අනික් අය වැරදි වගේ ..තමන්ගේ gender එක සාදරනීය කරන් ..
      ( ආයෙම සරාට කියනවා නෙවේ මේවා හොදද , මේකත් අර
      හිරුගෙයි මගෙයි කතාව වගේ . ඒක නම් සාම කාමීව අපි විසදගත්ත )

      ReplyDelete
      Replies

      1. අදහස් දැක්වීම ගැ‍ටුමක් දක්වා ගෙනයන්නෙකුට බ්ලොග් අවකාසේ ‍රැ‍ඳෙන්න අමාරුයි මිත්‍රයා. මම ප‍ටු විදිහට හිතන්නේ නෑ ඔබේ අදහස් දැක්වීමට පූර්ණ අයිතිය සරාගේ ලෝකය තුල තියෙනවා. අනික මම හොඳින් ඔබගේ කරුණු දැක්වීම් ගැන නිරීක්ෂණය කරනවා. වැරදි යමක් ඔබ කියා නැතිබව මට වැටහෙනවා. ඔබ ව්‍යංගයෙන් කියන යමක් තියෙනවා. මම හිතනවා ඔබේ බ්ලොග් එකේදී හෝ ඔබ එය අප සමඟ සාකච්චා කරාවි කියලා. හුඟාක් ගැටළුවලට විසඳුම සාකච්චාව බව මම අත්දැකීමෙන්ම දන්නවා.

        Delete
      2. ඉන්නකෝ මම දාපු කමෙන්ට් එකක් තියෙනවා ඒවා
        ටික හොයාගෙන දාන්න ...
        ah anith de hiruyi magei randuwak une naha.
        mata theruna man kiyapu dewalin eyge hitha riduna kiyala..mokada edath une mulu lokema waradi walata eyawa ilakka una wge deyak.. eka oyath dakkane sara..dan balanna eda mamama neweda e lamayage hitharidenawa kiyala danuna gaman wahaama sama aran nawathune..nathnam matath thibba ohe eyawa allan riddanna ara eyata wena boy kenek katha karala thibba wge.. eth man ehma naha..mata kagewath hith riddanna uwamanawak naha...at least it knows hiru.. unfortunately she mey b fln aslp nw .

        Delete
      3. සහන් බයවෙන්න එපා.. හිරුවා සාමාන්‍යයෙන් කාත් එක්කවත් තරහා වෙන ජාතියේ කෙල්ලෙක් නෙවෙයි... මාව යාලු කරගන්න ලේසියි .. තරහා කරගන්න අමාරුයි.. හි හි... අනිත් එක කවුරුහරි මොනවා හරි කිව්වාම ඒක මගේ එකවුන්ට් එකට දාගන්න තරම් මෝඩ නෑ මම... හි හි.. ඔයා එදා කියපු කිසිම දෙයක් මාව ඉලක්ක කරලා කිව්වා කියලා මං හිතන්නේ නෑ... අන්ත එක සරා අයියත් ම‌ෙග් ජාතියෙම තමයි මං හිතන්නේ...

        ///මට ඒක නොතේරුන නෙවේ මිත්‍රයා .ඒත් ඔබ මෙවන් මාතෘකා ගැන කතා කරද්දී සෑහෙන්න හිතනවා වගේ යමක් මට දැනිලා තියෙනවා. හුඟාක් වෙලාවට යමකින් පීඩාවකට පත්වුන කෙනෙක් ඒගැන දක්වන ප්‍රතිචාර මීට සමානයි කියලා මගේ අත්දැකීම් මට කියනවා. සමාවෙන්න මම ඔබේ පුද්ගලික ජීවිතේට එබෙන්න හදනවා නෙමේ. එහෙත් ගැටලු ගැන සාකච්චා කරනකොට ඒවා විසඳා ගැනීමේ මාර්ගත් ඉබේම වගේ පැහැදිලි වෙනවා.//

        මෙන්න මේ ටිකම තමයි මටත් එදා හිතුනේ.. ඒකයි මම එදා එහෙම කිව්වේ... ඕනේ දෙයක් කතා කරද්දි පැහැදිලි වෙනවා... දැං ඔය මං ලියන දේවල් උනත් සමහර වෙලාවට මටම පැහදිලි වෙන්නෙ ටිකක් ලියාගෙන ගියාම... හැමෝම යම්කිසි දේකදි අන්තගාමී වෙනවා.. මමත් එහෙමයි... ඒත් කතාවෙන් ගොඩක් දේවල් හොඳ වෙනවා... හරි යනවා...

        වලි දාගමු.. වලි නැතුව කිසි ජොලියක් නෑ... හැබැයි මේ කමෙන්ට් තීරුවෙන් එහාට වලිය ගෙනියන්නේ නැතුව ඉමු.... ගහ ගන්න තරමක් අදාල තැන විතරක් ගහගමු.. මේ බ්ලොග් වල ගොඩක් අයට නොතේරෙන දෙයක් ඒක....

        ඔයා මීට පහල දාලා තියෙන කමෙන්ට් දෙකත් මම කියෙව්වා.. මට කියන්න ඕනේ ඔයා විතරක් නෙවෙයි ඔහොම හිතන්නේ.. ඔයා විතරක් නෙවෙයි ඔය විදියේ වැඩක් වෙලා තියෙන්නේ....

        බඳින්න කලින් ඇති වෙන්න යාලුවන්ගේ ප්‍රශ්න වලට මම මැදිහත් වෙලා තියෙනවා.. ඒක නිසා මම ඇති වෙන්න ඔය වගේ දේවල් අහලා, දැකලා තියෙනවා.. ඒවා විසදන්න කරපු එකම දේ ඒ දෙන්නට විවෘත වෙන්න අවස්ථාවක් හදලා දුන්න එක විතරයි... අද උන් ගොඩක් දෙනෙක් හොඳින් ඉන්නවා...

        හැමෝටම, තමන් ගැන හැමෝටම කියන්න බැරි දේවල් තියෙනවා... සමහරු ඒවා ගැන කතා කරන්න කැමති නෑ.. එක්කෝ දුක නිසා, නැත්තම් තරහා නිසා, නැත්තම් ලැජ්ජාව නිසා.. සමහර විට තමන්ට ආදරේ කරන කෙනෙක්ගේ හිත රිදෙයි කියලා... ඒක ගොඩක් සාධාරණයි... ඒවා රහසක් නෙවෙන්න ඕනේ තමන්ගේ ලයිෆ් පාට්නර්ට විතරයි... අනිත් අය ඕනේ බම්බුවක් හිතපුවාවේ..... හැබැයි තමන්ගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි හංගන්න නම් ඒක හේතුවක් වෙන්න ඕනේ නෑ... එහෙම උනොත් එතන තියෙන්නේ බොරුවක්, වංචාවක්....

        Delete

      4. එල හිරුවා දාපං පහක්....!

        Delete
    2. me thiyenne mama ehema dapu thanak sara...
      http://piyabanasihina.blogspot.com/2012/11/blog-post.html?showComment=1353489247208#c5007705527939938783

      hena kattak kawa hoyanna...


      ඔය අද්දැකීමම මටත් තියෙනවා . මන් ගැන මොනවා කව්රු කොහොම
      කමක් නැහැ .මම නම් තවත් කට වහන් නම් ඉන්නේ නැහැ .මුළු ලෝකෙටම
      කියන්න දේවල් ටිකක් මට තියෙනවා .ලෝකේ මට නැති වේන්න කලින් මන් ඒවා කියනවා . සමාජ සම්මත , පූච්චන් ලෝකේ මට වැඩක් නැහැ. මන් හිතන්නේ දැනටමත් මේවා හංගන් හිටිය ඇති .ජීවත් උන බව තේරුම් ගන්නෙම නැත්නම් මැරිලා පෙන්න්නන්න ඕන දැනුයි මරුනේ කියලවත් තේරුම් යන්න ..

      ඒකයි මේවා කියන්නේ , මට ප්‍රේම සම්බන්ද කීපයක්ම තිබ්බ ( අනිත් අයට නම් එකයි , හරි පිරිසිදුයි කියලත් දන්නවා එත් මගේ එහෙම නැහැ. දැන් හරි මන් හිතන්නේ ) එතනින් එක්කෙනෙක් ඉන්දියන් ගෑල්ලමයෙක් . අපි දෙන්න හම්බුනා හැටි තව විස්තර වෙන වෙලාවක කියන්නම් . මොකද ඒවත් ඕනේ මේකට .නැතුව කෙල්ලෙක් හිටිය , ආදරේ කරා , එය ගියා , මන් ආව නෙවේ.. ඊට වඩා මේවගේ අස්සේ තව තියෙනවා දේවල් ..මේ ඔක්කොම මන් ලෝකෙටම කියනවා . මොකද කව්රු හරි ඒවා බලල හැදෙයි ..
      මන් මේ මැද්දක තියෙන දෙයක් කියන්නේ හොදද ? ඉස්සර මෙයා බැංකුවෙන් ඇවිත් හවස 6.30 වගේ මට කෝල් කරනවා ,ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් රෑ 11.40 විතර වෙනකම් කතා කරනවා. ආයේ පහුවෙනිදා පාන්දර 5.30 විතර විනාඩි 30 විතර කතා කරනවා , ඊට පස්සෙයි බැංකු යන්නේ . ආයේ හවසට අර විදීහටම කතා කරනවා . සිකුරාදා දවසට වෙනස් වෙනවා ටිකක් හවස 6.30 වගේ මට කෝල් කරනවා , ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් පාන්දර 3.40 විතර වෙනකම්
      කතා කරනවා . සෙනසුරාද උදේට 8 වගේ ඉඳන් 12.30 විතර වෙනකම් කතා කරලා දවල් කෑමට යනවා . ආයේ 2 විතර වෙනකම් කතා කරනවා . හවස 4 විතර වෙනකම් එයා ගෙදර නංගි එක්ක සෙල්ලම් කරලා ඇවිත් කතා කරනවා .ආයෙම සුපුරුදු විදිහට පාන්දර 3 විතර වෙනකම් , ඉරිදටත් ඔහොමමයි , ආයේ සතියේ දින වල දවල්ට නැහැ රෑට .
      මේ මොනවා උනත් උන එකම දේ දන්නවද ? එයාට නිදා ගන්න ඕන උන ගමන් " gud nit kanna ( හින්දියෙන් පැටියෝවගේ තේරුමක් තියෙන්නේ ) , i nd to slp , u also slp tyt gd nyt umma " ඔන්න ඔච්චරයි . මම මේ ළමය පව්
      නේද මට ආදරේට නේද කතා කරන්නේ කියල හිතුවත් , එයා වෙනුවෙන් මම දවසට පැය 12 විතර 4n එකේ .පුදුම මානසික වදයක් ඒක කෙනෙක්ට . එච්චර කරේ ආදරේට , හිත රිදවන්න බැරි කමට . එත් ඒ අය එහෙම නැහැ උනේ කවදාවත් .. තමන්ගේම සතුට පමණයි .. අනික් කෙනා වෙනුවෙන් කැප කිරීම් මට නම් ජීවතේ උනත් දෙන්න පුළුවන් ,එත් ඒ බව තේරුම් අරන් එයාගෙන් ජීවිතේම උදුර නොගන්න ආදරේ කරන කෙනා පරිස්සන් වෙන්න ඕන..

      ReplyDelete
    3. ඒත් මට ඔච්චර දෙයක් කරපු කෙනා ගැනත්
      හිතන්නේ මන් මෙහෙම .. මේක සිරාගේ කාමරේ
      " අම්මගෙන් අහන්න " එකට දාපු කමෙන්ට් එකක් ..

      http://siragekamare.blogspot.com/2012/11/blog-post_23.html?showComment=1353651687977#c5038360926735960496


      මචන් නිලන්තගේ ලව් එක නම් සිරා . ඕක ගැහුවම කාගේවත්
      බණ වැඩක් නැහැ .එත් පස්සේ ඔක්කොම කරගෙන හයියෝ බන්
      හිතපු තරං අතල් නැහැ බන් කියන්නේ නම් P ටයිප් එවුන් බන් ..
      එහෙම වෙලාවට " ඈ යකෝ උබට මතක නැද්ද උබ පො***** වගේ
      පස්සෙන් ගිය කාලේ " කියල මතක් කරලා දෙන්න ඕනේ..
      මොනවා උනත් ප්‍රභා හරි බන් ... මූ නිකන් මොකාද වගේ පස්සෙන්ම
      යන්නැති වෙන ගෑනු නැහැ වගේ.. ඔතොකොට ආදරේ කියන එක
      නෙවේ එන්නේ .. කොහොම හරි මාත් නිලන්ත හොද වැඩ්ඩෙක් කියල
      හිතාගෙන ඉද්දි අර අන්තිමට කියපු එකෙන් තමා එපා උනේ . මතක නැහැ
      අතීතය ඌට .. එක අතකට ඕක ආදරෙත් නෙවේ , කෑදරේ . කෑවම නිකන්
      හරි නෑ හරි නෑ වගේ දැනෙන කෑදරේ බන් ...



      සමහරු ඉන්නවා ආයේ ගන්න දෙයක් නැහැ බේබද්දෝ .
      සමහරු ඉන්නවා නිකන් මනුස්සය table එකේ වාඩි උනත්
      " හයියෝ තමුසේ බිව්ව නේද " ගාල රටේ නැති ඒවා කියන ..

      ඔය දෙගොල්ලොම වැරදි . මෙතන බොන්න ඕනේ කියල දෙයක් නැහැ ,
      එත් හබි සාමාන්‍ය ගානට සදාචාර සම්පන්න විදිහට ඉන්න කෙනෙක් නම්
      හිරුගේ ක්‍රමේ 100% හරි .. එත් හබි ඕවර් යන කෙනෙක් නම් අනේ මන්ද
      පවුල් ජීවිත කාලකන්නිම වෙනවා...

      කොල්ලෝ විදිහට මාත් කරටි කැඩෙන්න ගහල කානු පල්ලේ බුදියන්නම ගහපු දවස් 2, 3
      තියෙනවා. ඒත් පිරිමි විදිහට හැමදාම ආතල් හොද නැත කියන දේ තේරුම් ඉන්නත් ඕනේ .
      අනිත් දේ තමා මේක හැමෝටම පොදුත් නැහැ හැමෝටම වෙන්නෙත් නැහැ , මන් ඉස්සරම
      බිව්වා , ඒ බේබදු කමට නෙවේ මට තිබ්බ වෙන ගැටළුවක් නිසා . ඇත්තටම රෑට නිදා ගන්න ඕනනිසයි බිව්වේ . පස්සේ පස්සේ වෙනද ගන්න ප්‍රමනෙන් බැරි උනා , ටික ටික වැඩි උනා . අන්තිමටහොදටම වෙරි එත් නින්ද යන්නේ නැහැ .පස්සේ මටම තේරුණා බීම විසදුමක් නෙවේ කියන දේ .ඊට පස්සේ මන් බොන්නේ නැහැ . එත් දවසක් උපන් දිනේට යාලුවෙක් එක්ක ඉද්දි බොන්න ගත්ත විතරයි" බබා ඔයා කොහෙද " කියල කෝල් එකක් ආව . බොරු කියන්න බැරි නිසා කිව්වා ටිකක් drink එකක් දාන්නන කියල .. ඔතොකොට එහා පැත්තෙන් කියා උනේ " අනේ පරිස්සමට බබා , ඔහොම බොන්න එපා ,ලගට ආවම ඔයා කොහෙවත් යන්න එපා , බොන්න ගොඩක් ආස නම් ඔයා මන් ලග ඉඳන් බොන්න " කියල ..මට පොලොව පාලන යන්න හිතුන ඒක ඇහුවම... ඉතින් බිව්වේ නැහැ මන් .ඔයාල , එයාල වගේ නෝනලා
      හම්බෙනවා නම් ගොඩක් හොදයි හැම මිනිහෙක්ටම .. එත් වෙන ගැටළුවක් නිසා අපි වෙන් වෙන්න උනා ..*********එත් එයාව ලබන මහත්තය වසන වන්තයෙක් .. ******

      ReplyDelete

    4. යාලුවා මම ඔයාට හෙට උත්තර දෙන්නම්. එතෙක් ජය..!!

      ReplyDelete
    5. @ hiru
      ඔව් ඒක මටත් දැනුන නිසයි එදා උනත් මම ඊට එහා කතා නොකර හිටියේ..
      නැත්නම් අපි දෙන්නටම කියවන්න තිබ්බ .මාත් ගොඩක් කතා කරලා ප්‍රශ්න
      විසද ගන්න කැමති කෙනෙක් .නැත්නම් වෙන්නේ එක්කෙනෙක් එකක් හිතේ තියාගෙන තව කෙනෙක් වෙන දෙයක් හිතේ තියාගෙන .අන්තිමට ප්‍රශ්නේ විසදිලා නැහැ . නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ කාට උනත් . මම පිලිගන්නවා හැම දේම කියන්න බැහැ , මොකද අන්තිමට ඒවම
      ආපස්සට එන තැන් තියෙනවා ජීවිතේ.දුර්වලම තැනට ගහන එක යුද්දෙදි
      කරන දෙයක්.මේ ජීවිතෙත් එහෙම යුද්දයක් වෙලා.දිනුම දීල උපේක්ෂාවෙන් බලන් ඉන්නවා.( මේක කිව්වේ සරාට එහෙම නෙවේ )

     

    ************************************************************************************************************

     

    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...


    කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ......................
    ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් ‍රැගෙන යන්න! :)
    ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ

     

     

     

    @ kenji
    කෙන්ජි එහෙම එකක් නැහැ අනුරාධපුරේට එන ගොඩක් අයට
    ඔලුව විකාර වෙන්නේ පොසොන් එකට අලුතෙන් දාන පොලිස් අය
    නිසා . අද උදේ ඉන්න තැන නෙවේ හවස duty වැටෙන්නේ .
    එයාලවත් දන්නේ නැහැ අනුරාධපුරේ සිතියම .ඉතින් අපි රුවන්වැලිසැයට
    පාර ඇහුවත් කියන්නේ ඔතන් වමට කියනවා .ඒත් ගැලවීමට කියන දෙයක්
    මිස හරි උත්තරයක් නෙවේ ඒක . හැම කෙනාටම වෙන්නේ ඕක ..
    මතක විදිහට වට රවුම් තියෙන්නේ 12 වගේ ... හොදම දේ Gmaps වලින්
    බලාගෙන එන එක.. ඒ වගේම තමන් පහු කරපු වට රවුම මොකක්ද කියන දේත්
    ඔලුවේ තියාගන්න ඕන.. නැත්නම් අග මුල පැටලෙනවා.. ඊට පස්සේ පොලිසියෙන්
    ඇහුවොත් ඔලුව විකාරම වෙනවා පොසොන් කාලෙක නම් ...

    ReplyDelete

    .......

     .....

    *********************************************************************************************************

     

    ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)

     

     

    ලිපිය හොදටම හොඳයි .මගේ මතයත් ඉහේ කෙස් ගානට
    කියල තියෙනවා එක එක තැන වල.නීති ගත කිරීමම
    100% විසදුමක් වෙන්නේ නැහැ .ඔතොකොට කෙලින්ම
    නිලලත් රස්සාවක් වෙනවා ඒක .අන්න එදාට බලෙන්
    ගණිකා සේවයේ අහිංසක අයව යොදවන පිරිසට මේක
    ඉබ්බා දියේ දැම්ම වගේ වෙනවා.දැන් කාට හරි කියන්න පුළුවන්
    මචන් " ඒක තමයි කියන්නේ ඕක නීති ගත කරාම ඕව විසදෙනවා "
    කියල .. ඒත් ඇත්තට නිලලත් ගණිකාවකට සමාජයේ තැන අද තියෙන
    තැනට වඩා හොඳ වේවිද?

    01. පොලිස් කාරයෝ > " අද වරෙන් 7 ට "
    02.එක එකාගේ හෙන්චයියෝ > " අහ් උබල දැන් ලයිසන් පිටමලු නේද , අද වරෙන් 7 ට "
    03.සහචරයෝ > " මේ සෝමා අක්කේ අරකි පට්ට කඳ බන් , කොහොම හරි එක්ක වරෙන් අද 7 ට හොද මහත්තයෙක් එනවා බන් "
    04.කොල්ලෝ කුරුට්ටෝ > " මන් එන්නද 7 ට "
    05.සමාජය
    i " හනේ නොදකින් , මුන්ට හෙන ගහන්න එපැයි යකෝ මේ දෙයියෝ බුදුන් ඉන්න රටේ "
    ii . " දැන් ඉතින් මිනිස්සු බේරගන්න පොලීසි ගිහිනුත් හමාරයි , ඇයි මුන් රෙද්ද ඉස්සුවම ඔක්කොම නඩු යට යනවනේ "

    මන් කියන්නේ ඉස්සෙල්ලම නීති ගෙන්න ඕනේ බලහත්කාරයෙන් රදවා ගැනීම් , තර්ජනය කිරීම්
    නවත්තන්න . ඊට පස්සේ මිනිහෙකුට වැදගත් විදිහට කාටවත් අත නොපා ජීවත් වෙන්න පරිසරයක්
    හදන්න ඕනේ.එදාට නිකම්ම බලහත් කාරයෙන් වෙන ගණිකා සේවයේ අකටයුතු කම් නැවතී..
    කැමැත්තෙන් වෙන දේවල් ඒ විදිහටම වේවි..

    ReplyDelete
    Replies
    1. බොහොම නිර්මාණාත්මක පිළිතුරක්... ස්තූතියි එයට...

      මගේ අදහස නීතිගත කිරීමක් නොව... රජයේ පාලනයට යටත් විය යුතු බවයි... ඒ මගින් මේ ව්‍යාපාරය තුල දැනට ඇති ගැටළුසහගත කාරී සමහර දෑ නිරාකරණය කරන්න පුලුවන්...

     

     

    ඔව් මයික් මාත් කියන්නේ ඔය ටිකමයි .
    නීති ගත කිරීමෙන් වෙන්නේ සේවය ලබා
    ගන්නා අයට අප්‍රමාන නිදහසක් . සේවය ලබා
    දෙන කෙනාට වෙන්නේ " තමුසේ ලයිසනුත් අරන් නේද
    ඕව කරන්නේ තව මොනවද කියවන්නේ ? නිකන් පලයන් "
    කියල පොලිස් කාරයෙක්ගෙන් හරි බලහත් කාරයෙන් යොදවන
    කෙනාගෙන් අහන් ගෙදර එන්න ..
    අන්තිමට අසරණ එකා තව අසරණයි . දූෂණය කිරීම යටතේ වත්
    නඩුවක් දාන්න අමාරු වෙනවා කලින් ගණිකා සේවයේ යෙදිල
    හිටියොත්.( නීති ප්‍රකාරවම එහෙම උනොත් නිකම්ම විභාග කරන්නේ
    නැතුවම නඩු අත අරිනවා )

     

    @ sira
    ඔව් Las Vegas වල කිසිම ආකාරයකින් ගණිකා ක්‍රියාකාරකම් බැහැ .
    තව ප්‍රාන්ත තියෙනවා නම් කරපු අතුරු පළාත්වල බැහැ .
    නගරය ආශ්‍රිත , අසවල් සීමාව වෙනකම් වගේ කියල විස්තර
    කරලා තියෙනවා ..

    ReplyDelete

     

    @ වෙද ගෙදර මහ වෙදනා

    ඔව් එතැනදී වෙන්නේ show girl කියන දේ.ඒක ඇතුලත් වෙන්නේ
    රාත්‍රී සමාජ ශාලා කියන නීති යටතට . night club වර්ග වෙනවා
    discotheque , bars, pubs , taverns ,French underground,
    adult clubs , private privileges only වගේ .මේවට තියෙන නීති
    එහෙකට එකක් වෙනස් .මේ තැන් වලින් ගොඩක් තැන් වල ඒ උනාට
    ලිංගික එක් වීමක් වෙන්න බැහැ. ඒ උනාට උඩු කය නිරුවත් කිරීම ,
    උඩු කය ස්පර්ශ කිරීම , යටි කය නිරුවත් කිරීම , යටි කය ස්පර්ශ කිරීම ,
    අස්වාභාවික ස්පර්ශය , ලිංගික සන්තර්පනයේ සීමාව වෙනස් . මේ සීමාව
    පැන්නුවොත් ඒ පුද්ගලයාව අයින් කරන්න පුළුවන් නීතියෙන්.ඒකට
    ආයතනයෙන් ආරක්ෂකයෝ ඉන්නවා අවි සහිත .
    ඒ වගේම brothel වලට වෙනම නීති තියෙනවා අර කලින් වගේම .
    ඉන්න අය , කාගේ කව්ද , තියෙන රෝග , එක දිනකට කී දෙනෙක්
    සමග ඇසුරට ඉඩ දෙනවද , වෙලාව , oral , anal , semi , full intercourse වලට
    වෙන වෙනම සීමාවන් , අර්ථ දැක්වීම් තියෙනවා විනය පිටකයේ විදිහටම .
    ඒ වගේම brothel එකේ හිමි කරු ඕනම වෙලාවක බැඳිලා ඉන්නවා රෝගයක් එයාගේ
    ආයතනය නිසා ඇති උනොත් ඒකට ඒ පුද්ගලයට වන්දි ගෙවීමට ..
    මේ ගැන වෙනම පොස්ට් එකක් දාන්න පවා හිතෙනවා මට .

     

    ශාන් කියන කතාව හරි. එහෙම තමයි. එතැන හිටියේ ශෝ ගර්ල්ස්ලා තමයි. සම්පූර්ණ නිරුවත්. හැබැයි ලිංගික ක්‍රියාකාරකම් බැහැ. උකුලේම වගේ වාඩිවෙලා ඕනෙම දෙයක් කතා කරනවා. හැබැයි අල්ලන්න බැහැ. මා එක්ක බොහොම ලෙන්ගතු වුනා. මම මා වාඩි වී සිටි සැටියෙම ඇයට වාඩි වීමට සලසා දුන්නා. එහෙමයි කතා කලේ.

    තව වැඩිපුර මුදල් ගෙවා වෙනම තනියම තැනකට යන්නත් හැකියි. මම ඒ ගැන දන්නේ නැහැ. අපිත් සමග ගිය කීප දෙනෙක් එහම ගියාට ඒ ගැන අහන්න සදාචාරාත්මක නැති නිසා මම ඒ පිළිබඳ දන්නේ නැහැ.

    මේවා ගෙඩි පිටින් ගේන්න නෙමෙයි යම් තරමකට හෝ ලංකාවේ ඇති කිරීමට මම එකඟයි. සමලිංගික යුවල් ද බොහොමයක් මේ ස්ථානයේ දී මම දුටුවා.






     

    වෙද ගෙදර මහ වෙදනාNovember 29, 2012 11:06 AM

    ශාන් කියන කතාව හරි. එහෙම තමයි. එතැන හිටියේ ශෝ ගර්ල්ස්ලා තමයි. සම්පූර්ණ නිරුවත්. හැබැයි ලිංගික ක්‍රියාකාරකම් බැහැ. උකුලේම වගේ වාඩිවෙලා ඕනෙම දෙයක් කතා කරනවා. හැබැයි අල්ලන්න බැහැ. මා එක්ක බොහොම ලෙන්ගතු වුනා. මම මා වාඩි වී සිටි සැටියෙම ඇයට වාඩි වීමට සලසා දුන්නා. එහෙමයි කතා කලේ.

    තව වැඩිපුර මුදල් ගෙවා වෙනම තනියම තැනකට යන්නත් හැකියි. මම ඒ ගැන දන්නේ නැහැ. අපිත් සමග ගිය කීප දෙනෙක් එහම ගියාට ඒ ගැන අහන්න සදාචාරාත්මක නැති නිසා මම ඒ පිළිබඳ දන්නේ නැහැ.

    මේවා ගෙඩි පිටින් ගේන්න නෙමෙයි යම් තරමකට හෝ ලංකාවේ ඇති කිරීමට මම එකඟයි. සමලිංගික යුවල් ද බොහොමයක් මේ ස්ථානයේ දී මම දුටුවා.
    **********************************************************************

    @ වෙද ගෙදර මහ වෙදනා

    ඔව් ඔය මම කියපු ඒවගෙන් අයිති වෙන category අනුව
    කැමති දෙයක් කල හැකි..මොනවා උනත් ඔතන වැදගත්ම
    දේ කව්රුත් ඒ ළමයට අපහාස කරන්නේ නැහැ අහවල් තැන
    මෙහෙම ඉන්නවා කියල.මොකද මගේ පුද්ගලිකත්වය කෙලවර
    අනික් කෙනාගේ නාහේ අග කියන දේ තේරුම් අරන් ඉන්න නිසා..
    අනිත් දේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා ඒ ඒ කාලවලදී එක එක
    හැගීම් එනවා .ඒ හැගීම් පිට වෙන්න ඕනේ..ගොඩක් වයීද්‍ය වරුත්
    නිර්දේශ කරනවා සමහරුන්ට නිරුවත් සමාජ ශාලා , beach , මාඩි වගේ carnival
    ඒවට යන්න..අන්න එහෙම තැනකට ගියාමයි තේරෙන්නේ
    මොකක්ද මේ මහා ලොකු හෙළුව කියල හිතන් ඉන්න දේ කියල..
    කොහොම උනත් වේද මහත්තයෝ ඔබ තුමා අපි වගේම 100% විව්වෘත
    වෙන්නත් එපා .මොකද තරහ පිරිමහගන්න ඉන්න කෙනෙක්ට
    පහත් තර්ක ගොඩ නගන්න පුළුවන්. අපි වගේ නයි පනික්කියෝ මැද්දේ
    ඉන්න එක හරි නැහැ ඔබතුමාට ..බූරු පොලේ හිටියත් ඇතිනේ කූඩු
    දාන්න ...

    ReplyDelete

     

     

     

    1. මෙතන හිරු වෙන්නේ අපි සද්භාවයෙන් කරාට
      කව්රු හරි බලන් ඉන්නවා ඒකෙන් අයුතු ප්‍රයෝජන
      ගන්න. ඔයා ගෑනු ළමයෙක් විදිහටම දන්නවා ඇතිනේ
      පොඩ්ඩක් හිනා උනත් කරේ නගින්නම කීදෙනෙක් එනවද
      කියන දේ කොල්ලෙක්ටවත් තනියම යන්න බැරි කාලෙක .
      අන්න ඒකයි ප්‍රශ්නේ මට හිතාගන්න බැහැ මේවා කොහොම
      විසදෙයිද කියල.ඔයා කියන දේ ඇත්ත.මොකද කොච්චර
      පොෂ් උනත් ඇතුලාන්තය බමුණු OS එක දුවන්නේ ..

      Delete
    2. ඒ ලංකාවෙ මානසිකත්වය...ඒ දේවල් වෙනස් කරන්න නම් පුද්ගල සංවර්ධනයක් අවශ්‍යයි. මේ මානසිකත්වය වෙනස් කරන්න දරණ උත්සාහයන් අපේ සංස්කෘතික රාමුව ඇතුලෙදි ගැටෙනවා...

      Delete
    3. ඔව් සිරා සහ හිරු ඕක වෙන්නේ ඇතුලේ දුවන බමුණු OS
      එකයි , පිටට පෙන්නන්න හදන පොෂ් ගතියයි , ආයේ ලගක ඉඳන්
      ඇතිවෙලා තියෙන බොරු බොදු බැති කමට තියෙන වටිනාකමයි නිසා ..
      ඔය තුනම එක ඔලුවක් ඇතුලේ දුවද්දී කොහොමද ?
      ram , hard මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕන ..

      Delete
    4. man kiwwe oyala ohoma aya kiyala newe hodada?
      man kathaa kare samajaya gana.

      Delete
    5. සිරා.. රුචිකත්වය හදන්නේ මොකෙන්ද.... සංස්කෘතියෙන් නෙමෙයිද... පොඩි කාලේ ඉඳලා ගෙවල් වල තියෙන දේවල් වලින්, වටපිටාවෙන් නෙවෙයිද.. ඒවයින් නේද පුද්ගල මනස හදන්නේ.. ඒකයි මම කියන්නේ... ලංකවේ ඉන්නේ දරුවෝ වෙනුවෙන් ඉවසගෙන අවුල් වෙච්ච පවුල් ජීවිත කොහොමහරි ඇඳගෙන යන මිනිස්සු නේද වැඩිපුර.... අම්මයි තාත්තයි ඩිවෝස් උනාම ළමයින්ට වෙන දේවල් ගැන හිතන්න නේද ලංකාවේ තාමත් මුලින්ම කියන්නේ... ඔය නෑක් නෑක් ගාන සංස්කෘතිය තමයි ඔය.. වෙන මොකවත් නෙවෙයි...

      මේ මානසිකත්වය එක පාරට වෙනස් කරන්න බෑ සිරා... ඒක කරන්න ඕනේ අධ්‍යාපනය, සමාජීය දැනුවත් කිරීම් හරහා...

      //එහෙම තමයි හැමෝම හිතන්නෙ... ඒ නිසයි වෙන කෙනෙක් දිහා බැලුවත් තරහා යන්නෙ.///

      ඒක තමයි ඇත්ත... ඔය කොච්චර රැඩිකල්ය, කොච්චර යථාර්ථවාදීය, කොච්චර දියුණූයැයිද කියන හැම ශිෂ්ටාචාරයකම ලක්ෂණයක් ඕක...

      ///තමන්ගෙ බිරිද ගණිකා සේවයේ නිරත කරවලා එමගින් ආදායම් ලබන, පිරිස් ඕනෑ තරම් ඉන්නවා ඔබ විශ්වාස නොකලාට... ///

      මොකද මම විශ්වාස නොකරන්නේ ... එහෙම කෙනෙක්ව ඒ තත්වයෙන් බේරගන්න උදවු කරන්න ගිහින් තමයි මම මේ ගැන අත්දැකීම් ලැබුවේ...

      //බමුණු OS//

      හි හි.. සහන්... මරු උපහැරනේ.... මං මේක කම්පියුටරේට ආදේශ කරලා බැලුවා.. කතාව ඇත්ත... OS එක Update කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ... නැතුව අලුත් සෝෆ්ට් වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බෑ.. කළත් ඒවා ලෙඩ දෙනවා... එත‌ෙකාට හිතෙනවා අපරාදේ මේ මඟුල දැම්මෙ කියලා... එත‌ෙකාට වෙන්න තියන ඒවා වෙලා ඉවරයි...

      Delete

    6. ඔව් හොදට කල්පනා කරන්න එහෙම බැලුවම තේරෙනවා
      හැමෝම ලැජ්ජාවට කව්රු හරි ඇවිත් බලද්දී බේරුමට කරලා
      තියෙන්නේ නිකන් පොෂ් ,බොදු බැති theme එක විතරයි
      ගහල තියෙන්නේ . පොෂ් , බොදු බැති OS එකට ගැලපෙන
      software උස්සන් ආවට run වෙන්නේ නැහැ ඉතින් ...

      Delete

    ***********************************************************************************************************

     

    සීගිරී කොමෙන්ටුව (18+) - Sigiri Comments (18+)

     

     

     

     

     

    අඟනන් හිඳිනා වෙන රටක
    පෙන්නා ආන් බල කුණුහරප
    කියන එවුන දක්කාගෙන දිනක
    යන්නට හැකිනම් සීගිරිය වෙත
    කියනට හැකි නොවේද
    කොතනත් ඇත මේක ...

    මචන් ඇත්තටම උබේ බ්ලොග් එක මන් අදයි විවේකව බැලුවේ.
    මාතෘකාවයි එකේ කොමෙන්ට් ටිකයි දැක්කම මේක කියන්න
    හිතුනේ .. බොරුවට සුදු හුණු ගන්න හදන සිංහල කම දෙපිටින්
    යන තැනක් තම සීගිරිය...
    ( අනාගාමී , රහත් නොවුන )ඕනෑම කෙනෙක්ට හැගීම්
    තියෙනවා ඇවිස්සෙනව දගලනවා , රජද , සින්හද බළුද .කියල න.
    යන්තන් මේ චිත්‍ර ටික හරි බේරුනා එක ලොකු දෙයක්.
    නැත්නම් සිංහලු කියන්නේ සංසර්ගයෙන් නැතුව අපේ කමින්ම
    බිහි උන ජාතියක් කියල තම කියන්නේ මහා කළු සිංහලයෝ ටික මේ රටේ ඉන්න

    සිංහල ගැන සොරි IME එකෙන් දෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හා 100% එකඟයි....

     

     

    ***********************************************************************************************************

    බඳින්න කලින් බලන්න ඕනෙ A,B,C,D,E,F,G,H දන්නවද?

     

     

    1. හෑ මගේ ප්‍රියම්භිකාවත් ඉන්දියන් දැරිවියක් ..
      තද වෙනවා ඈ

      ReplyDelete
    2. Replies
      1. උඹේ වාසනාවට හිටපු උනේ.

        Delete
      2. නැහැ බන් එයා හිටිය නම් මට මෙහෙම වෙන්නේ නැහැ ..
        මොහොතක් මොහොතක් පාසා මම දුක් වෙනවා .

     

    *************************************************************************************************


    සියදිවි නසාගැනීම් ගැන යමක්

     

     

     

     

    same here machan.. math oka gana liyannam blog eka patan gaththama...
    sahenna watina lipiyak...

     

     

     *******************************************************************************************

    ගණිකා වෘත්තිය - නීතීගත කරමුද ? වරදක් ලෙස නොසලකමුද - PROSTITUTION – LEGALIZE OR DECRIMINALIZE?

     

    හැම දේම වැරදියට දැහැගන්න( dahaganna ) බලන් ඉන්න
    අය මේකෙනුත් ආයෙම පරණ පුරුදු ඔබ තුමාම කියන වැරදි,
    අමානුෂික වැඩ ටික ලයිසන් පිට කරයි..අපිට ලයිසන් තියෙනවා
    යකෝ කිව්වා ගමන් වෙන්නේ මහ ඒජන්ත ගියත් කට වහන්
    එන්න .ඕක කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ අනික .
    මොකද ලංකාව 77 J.R කෑව දැන් මෙන්න වේස කමේ යන එකත්
    නීති පොතේ ලියල ඉතුරු ටිකත් කන්න යනවා කියන චෝදනාවට
    කිසිම දේශපාලකයෙක් කැමති වෙන එකක් නැහැ නම ගාව ගන්න ..

    Reply

     

     

    **********************************************************************************************

     

    ස්ත්‍රියගේ X ඇයගේ ලස්සන සිරුර පුරාම විසිරිලලු තිබෙන්නේ. Happily married yet, unsatisfied?

     

     

     

     

    සදා කල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බර මලක් තියේ ආදරයයි කියනා
    රෑ තුන් යම සුවද විදා උදෑසනින් මැකෙනා
    කාට හිමි උනත් සාදු මල් පිපියන් සැමදා .. 

    ( meya diwulganege sinduwak bawa salakanna )

     

     

    ReplyDelete
    Replies
    1. ආදරය
      සිහිනයකි
      සිහිනෙන් ගෑ සුවඳක් සේය
      ඔබත් එය විඳලම බලමු නේද?

      Delete
    2. ඇඳට පැන නින්දට වැටීමි
      සිහිනද දුටීමි
      අඳ සාවිය ළඟ කටු ගා
      එන්නට වීමි ..හම්මෝ ඉන්නා බුම්මා
      දීගේ  වෙයි සුම්මා
      .

      Delete
    3. සාවිය අඳ නිසා හොඳා
      උඹව ඒ සාවියකටවත් ගනීද වැද්දා

     


    මොනවා ? ගනීද වැද්දා ?
    මෙහෙ එනවා කීවොත්
    මේ සුද්දා
    යනවා හිත නොරිද්දා.

    ReplyDelete

     

    ***********************************************************************************************************

    හඳට හාවෙක් ආපු හැටි ( විශ්මලන්ත ජන ප්‍රවාදයක් )

     

     

     

    silentsahan said...

    {ඔව් ඔව්. ඒක බූඌඌල් බූඌඌල් පස්සක්. ඒකනේ ඒක ඉදිරිපත් කලේ. ඒක හා පශ්ශක් නොවන එකෙන් පැහැදිලි වෙනවනෙ හා අයිතිවාසිකම් කඩ වෙලා නැති බව}




    හලි හලි මේක නලියෙක් ගැන කතාවක්නේ ..
    හාවෙක් ගැන නෙවේනේ ..
    මට වැලදුනා..

     

     

    silentsahan said...

    අර ශල්‍යකර්මයේ ගැන ඉදිරිපත් කරලා තියෙන ශාක්ෂිය පිළිගන්න බැහැ.යම් ගැටළු සහගත තත්වයක් පෙන්නුම් කරනවා නේද?
    මන් කිව්වේ ඒක හා පස්සක් නෙවේ නේද?

    November 30, 2012 at 8:11 AM

     

     

    *********************************************************************************************

    ගණීකා උපකරණයද ගණීකාවද නීතිගත කල යුත්තේ

     

     

    නීතිගත කරහම බේරෙන ජීවිත ගණනම වගේ
    ප්‍රමාණයක් නීතිගත කිරීම නිසාම අඳුරු වෙනවා.
    තව දෙයක් තියෙනවා අපේ මහත්තුරු නීතිගත
    කරොත් එළිපිට යාවි කියලත් හිතනවද ? මන්
    අහන්නේ හැමෝගෙන්ම මෙතනට එන ...

    ReplyDelete
    Replies
    1. pissuda ban niithi gatha karaama eli pita yanda bari wenawa,kohomath neethi gatha karanawa kiyana eka apee harakunta theerenne naa,niithi gatha karahama ganikaawanta thamange seewa dayakayange record ekak thiyaa gannda wenawa,eeka oonama wurthiyakata podui,iita passe weeesiyekuta hukanda giyagamath ID pennanda wena eka thamai wenne

      Delete

    2. ලංකාවේ ලයිසන් බාර් වලින් ගන්න ගල් අරකක්කු වල තියෙන්නෙ ඔරිජිනල් අරක්කුමද?
      ඔය නීතිගත කලාට පස්සෙ වෙන මෙඩිකල් රිපෝට් තියාගන්න වෙන එක ඩේටබේස් හදාගන්න වෙන එක වගේ හොද දේවල් දියුනු රටවලදි වෙයි...එහෙත් මෙහෙදි වෙන්නෙ කොහේ හරි ගෑනු ටිකක් හන ගහලා තියෙය් නීතිගත ගණිකාවො කියලා...

      උන්ගේ පරම්පරා ගානක් යනකල් ඉපදෙන උන්ට ආන් අර ගොනාගෙ මුනුබුරා...ආන්න අර ගොනාගෙ නෑයෙක් කියලා කියයි....

      නීතිගත වුනා කියල වෙන එකම දේ ඒක කරගෙන ආතල් එකේ ටික කාලයක් ගිහින් පවුලක් වෙන්න පුලුවං කම තියෙන ගනිකාව නීතිය අස්සෙ හිරවෙන එක....

     

    පිරිමි ගණිකාවෝ නම් මුදල් අය කරන එකක් නැහැ බං

    ReplyDelete
    Replies
    1. දැන් උබට කව්රු හරි හැමදාම රෑට රෑට ## *රින්න අවොත්
      උබ දවස් කීයක් නිකන් දෙනවද කියපන්කො මුලින් ..?

      Delete

     

    ****************************************************************************************************

     

    ඔබ මගේ වෙලා.......

     

     

    ජීවිතේම නැති වෙන තැනට ඇවිත් ඉන්න නිසයි
    ඒක අමතක කරන්න බ්ලොග් පැත්තේ ආවේ ..
    මේවා දකිද්දී ආයේ පිස්සුව ඩබල් වෙනවා හය්යෝ ....

    කොහොම හරි පපුවටම වදින්න ලියල තියෙනවා ..
    ස්තූති කියල කොහොම කියන්නද කියල
    කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්, ජීවිතේම නැති වෙන තැනට වැඩ කරනන් කලින් ටිකක් හිතන්න..:)
      බුද්ධියටත් ඉඩ දෙන්න.... හදවතට ඉඩ දුන්නා ඇති..

      ස්තූතියි හුඟාක්.

     

    ***************************************************************************************************************

     

    පිරිමි කියන්නේ දුර්වල ජාතියක්!!!

     

     

    මට නම මතක නැහැ කව්ද අහල තිබ්බ නේද සුරතාන්තයට එන්නේ නැති
    කාන්තා පාර්ශවයේ අය ගැන ? ඒක වෙන්නේ උපතින්ම , ඒ අයට ජීවිතේ
    කවදාවත් සුරතාන්තයක් ලබන්න බැහැ .ඒක පුරුෂයාගේ වරදක් නෙවේ .
    එහෙම බිරිදක් ඉන්න පිරිමෙයෙක්ගේ වරදකුත් නෙවේ . ඒක තමා හැටි .
    ඒකට බෙහෙතුත් නැහැ ..වෙන කරන්න කියල විශේෂ දේකුත් නැහැ ..
    තව දෙයක් තියෙනවා මෙතන ඉන්න ඔක්කොම ඕක විදලා තියෙන හින්දයි
    මන් මේ කියන්නේ , ජීවිතේ කිසිම දාක සුරතාන්තයකට පත් නොවුන
    කෙනෙක් දන්නේ නැහැ එහෙම දෙයක් ගැන ..එයා හිතන්නේ වට පිටාවෙන්
    වෙන දේ තමා හරි එක කියල ..හරි එක මේකයි කියල කියන්න හැදුවට
    බැහැනේ වෙන්නේ නැත්නම් .ඉතින් ඒ අයට දුකකුත් නැහැ ..කෙටිම උදාහරණෙ
    උපතින්ම අන්ද(ඇස් පෙනිලා පස්සේ අස් පෙනීම නැති උන අය නෙවේ )
    කෙනෙක් ගැන හිතන්න.අපි කියන දේ අහනවා මිස වෙන දෙයක් නැහැ
    එයාට තේරෙන්න.

    අනික තමා කෙන්ජි 100% හරි .මමත් පුද්ගලිකව එහෙමයි .ආයේ ඇදුන් ගලවන්
    හෙළුවෙන් ඉද්දි මොනවද තව හංගන්න තියෙන්නේ මන් අහන්නේ .ගූ කප්පරක්
    කාපු බල්ලට පඩ ගදත් ගදක්ද වගේ .. සොරි ඕකට ඔයිට වඩා ලපටි උපමාවක්
    හොයාගන්න බැරි උන මට ..පිරිමියෙක් නම් බබා ඔයා වැඩියම ආස කොහොමද ,පහසුම කොහොමද , ආසම ක්‍රමේ , තව ඉතින් දන්නවනේ මම කියන්න ඕනේ නැනේ ...වගේ ඩිරෙක්ට් ටෝක් කරාම ඉවරයි ..නැත්නම් වෙන්නේ එක්කෙනෙක් අසතුටෙන් ,එක්කෙනෙක් දොයි .. අන්තිමට ලොකු ප්‍රශ්නයක් වෙන තැනටම එන්නත් පුළුවන් ..
    Delete

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැමිණ අදහස් දැක්වූවාට.. පිළිගන්න පුළුවන් උනත් ඔය දේ වෙන්නේ නැහැනේ. ගැහැණියෙක් පිරිමියෙක් හා එක් වෙන කොට (හොර කේස් වලදී නෙමෙයි) ඇත්තටම බහුතරයක් නිහඩ කාර්යයක තමා යෙදෙන්නේ.. විවෘත භාවයක් නෑ.

      Delete
    2. මන් මේ තකහනියක් ආවේ මේ ගැන මන්
      මොකක්ද කිව්වේ කියල බලන්න....

      Delete

    3. මොකෝ අප්සැට් එකක්ද??

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     



No comments:

Post a Comment